Home » පුවත් » ඔස්කා සම්මාන ලාභී ඇන්ඩෲ මිය යයි

ඔස්කා සම්මාන ලාභී ඇන්ඩෲ මිය යයි

  • Tuesday, 28 April 2015 15:40

ඔස්කා ම්මා ලාභී ඔස්ටේ‍්‍රලියානු ජාතික ඇන්ඩෲ ලෙස්නි 'ලෝඞ් ඔෆ් ද රිංග් ', 'හොබිට්' ඇතුළු ආදායම් වාර්ථා පිහිටුවාලූ සිනමා නිර්මාණ කිහිපයකම කැමරා අධ්‍යක්‍ෂවරයා විය.

 ඇන්ඩෲ ලෙස්නි  හදිසියේ ඇතිවූ හෘදයාභාධයකින් ජීවිතක්‍ෂයට පත්වී ඇත  ඔස්කාම්මාන ලාභී ඔස්ටේ‍්‍රලියානු ජාතික ඇන්ඩෲ ලෙස්නි 'ලෝඞ් ඔෆ් ද රිංග්'  'හොබිට්' ඇතුළු ආදායම් වාර්ථා පිහිටුවාලූ සිනමා නිර්මාණ කිහිපයකම කැමරා අධ්‍යක්‍ෂවරයා විය. මිය යනවිට ඇන්ඩෲ 59 හැවිරිදිය.

2002 වසරේදී ඔහුගේ ප‍්‍රථම ඔස්කාර් සම්මානය ලෝඞ් ඔෆ් ද රිංග් සිනමා නිර්මාණය සඳහා ලබාගත් අතර ඔහුThe Girl Who Came Late,  King Kong , Rise of the Planet  of the Apes (2011),The Hobbit: An Unexpected Journeyv ඇතුළු සිනමා නිර්මාණ රැසකට  කැමරාවෙන්   දායක වී තිබේ.

රසල් ක්‍රෝගේ The Water Diviner සිනමා නිර්මාණය ඔහු අවසන් වරට සිය දායකත්වය ලබාදුන් සිනමා නිර්මාණය ය.

https://www.youtube.com/watch?v=8CkLC4Zr2Mw

Last modified on Tuesday, 28 April 2015 16:39

325