Home » පුවත් » තනූජා ජයවර්ධනට නව තනතුරක්

තනූජා ජයවර්ධනට නව තනතුරක්

  • Thursday, 12 March 2015 12:09

රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියන් අතර ප‍්‍රවීණ මෙන්ම සම්මාණලාභී තනූජා ජයවර්ධණ ට නව තනතුරක් හිමිව තිබේ.

තනූජා එම්ටීවී සහ එම්බීසී ප‍්‍රවර්ධන අධ්‍යක්‍ෂිකා තනතුරට උසස්වීමක් ලැබී ඇති බව මිරර් ආර්ට්ස් වෙත වාර්ථා විය. ඇය  සිරස වැඩ සටහන් අධ්‍යක්‍ෂිකාවක ලෙස කටයුතු කළ අතර ඇය සිරස 'රස රිසි ගී 'වැඩ සටහන ආරම්භක නිවේදිකාවක සිට වර්තමානය තෙක් සිරස මාධ්‍ය ජාලය සමග රැුදී සිටියාය.ඇය අඛණ්ඩව 'රසරිසි ගී' ඉදිරිපත් කරමින් සිටීමද වාර්ථාවකි.  තනූජා ජයවර්ධනපුර  සරසවියේ උපාධි අපේක්‍ෂිකාවක් ද වන්නීය. මිරර් ආර්ට්ස් ඇයට සුබ පතන්නෙමු.

325