-
කලාකරුවන් පිරිසක් මෙවර මැයි දිනය සමරන්නට සූදානම් බව වාර්තා වෙයි. මෙම කලාකරුවන් ඵෙතිහාසික කාර්යභාරයක් කිරීම වෙනුවෙන් මෙවර මැයි දිනය සමරන්නටලංකාවේ ප්‍රථම වතාවට පාරට බහින්නට සූදානම්ව සිටී.
- 30.04.2015
-
ඔස්කා සම්මාන ලාභී ඔස්ටේ්රලියානු ජාතික ඇන්ඩෲ ලෙස්නි 'ලෝඞ් ඔෆ් ද රිංග් ', 'හොබිට්' ඇතුළු ආදායම් වාර්ථා පිහිටුවාලූ සිනමා නිර්මාණ කිහිපයකම කැමරා අධ්යක්ෂවරයා විය.
- 28.04.2015
-
චීනයේ පැවැත්වෙන පස්වන බීජිං අන්තර් ජාතික සිනමා උළෙලේ ඉදිරි අනාගත අංශයේ හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය සහ තිර රචනය සඳහා ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය නිර්දේශව අතැයි වාර්තා වේ. වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් නගරයේ පැවැත්විණ.
- 23.04.2015
-
ප්‍රවීණ ගීත රචකයකු හා සම්මාන ලාබී සංගීතඥයකු වන නිමල් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යනවිට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.'මාස්ටර් සර් ','රන්ටිකිරි සිනා', 'නිම්හිම් සෙව්වා මා සසරේ' ඇතුළු ජනප්‍රිය ගීත රැසක සංගීත නිර්මාපකයා මෙන්ම 'මාස්ටර් සර්' හි ගීත රචකයාද නිමල් මෙන්ඩිස් මහතාය.
- 16.04.2015
-
රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියන් අතර ප්‍රවීණ මෙන්ම සම්මාණලාභී තනූජා ජයවර්ධණ ට නව තනතුරක් හිමිව තිබේ.
- 12.03.2015
-
විශාරද නන්දා මාලනී 'ලස්සන මල් පිපිලා' නමින් නවතම සංගීත තැටියක් එළිදැක් වීමට සූදානම් වෙයි. මෙහි ඇතුළත් වන්නේ නන්දා මාලිනී වසර 15 දී පමණ ළමා පිටියේදී කාලෙදි ගැයූ ගීත 10 කි. 'ලස්සන මල් පිපිලා' එළි දැක්වීම 2015 මාර්තු මස 20 වැනි සිකුරාදා සවස 5.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ B කමිටු ශාලාවෙදි සිදු කරයි.
- 12.03.2015
-
ආන්දෝලනයට තුඩු දුන් ඉන්ඩියාස් ඩෝටර්(India's Daughter) නැමැති වාර්තා වැඩසටහන විකාශය කිරීම තහනම් කරමින් ඉන්දීය රජය නිකුත් කළ නියෝගයට විරෝධය පෑම සඳහා ඉන්දියාවේ ප්‍රධානම රූපවාහිනී නාලිකාවක් වන නවදිල්ලි රූපවාහිනී නාලිකාව එන්.ඩී.ටී.වී. පැයක කාලයක් සිය විකාශන කටයුතු අත්හිටුවූ බව වාර්තා වේ.
- 12.03.2015
-
ගොයුම් එවරස්ට් ආරච්චිගේ සහ කේ. කේ. සමන් කුමාර විසින් සිංහලට පරිවර්තනය කොට සම්පාදිත හස්රත් මිර්සා ගුලාම් අහමද්ගේ න්‍ැිමි සබ ෂබාස් කෘතියේ සිංහල පරිවර්තනය යේසුස් මෛත්‍රී බුදුන්ද? එළිදැක්වීම 2015 මාර්තු 19 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
- 11.03.2015
-
කුමාරතුංග මුණිදාස ශූරීන් රචනා කළ අගනා කෘතියක් වන හත් පණ සිනමාපටයක් ලෙස නිර්මාණය කර තිබේ. මෙහි නිර්මාණකරුවා වන්නේ අනුර වරාගොඩ ශිල්පියාය.
- 20.02.2015
-
ලාංකීය සිනමාවේ එදා-මෙදාතුර බිහි වූ කඩවසම් ම රංගන ශිල්පියා ලෙස අවිවාදයෙන් පිළිගන්නා විජය කුමාරණතුංග අනුස්මරණය කිරීමේ වැඩසටහනක් මේ මස 14, 15, 16 යන දිනයන්හි සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
- 16.02.2015