Home » කසු කුසු
  • පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූ තරුණ රංගන ශිල්පී දෙපලක් අතර නෙහාරා සහ මේනක වඩා කැපිල පේන දෙන්නා බවට පත්වෙලා තිබුනෙ. මේ දෙන්නා දැන් පෙම්වතුන් වෙලා වසර කිහිපයක්. ඒ වගේම දෙදෙනාම තම ප‍්‍රථම විවාහයන් ගෙන් නීත්‍යානු කූලව වෙන්වෙලා ඉවරයි. ඒ නිසා බොහෝ රසිකයින් මෙන්ම මාධ්‍ය ආයතනත් බලා සිටිනවා මේ දෙදෙනා ගේ විවාහය සිද්ධ වෙන්නෙ කවද්ද කියලා දැන ගන්න. නෙහාරා මෑතකදී පුවත් පත් අකිරේකයකට කියලා තිබුනේ බඳින දවස හැමෝටම ප‍්‍රසිද්ධියේම කියනවා, බැන්දා කියල කියන කතාව බොරු කියලයි. නමුත් ඇත්තටම මේ වනවිටත් මේ දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී හමාර ලූ. දැන් ඉතිරිව ඇත්තේ සම්ප‍්‍රදායික මංගල කටයුතු සහ නෑදෑයින් හිතවතුන් සහ කලා ක්‍ෂෙත‍්‍රයේ අය ට උත්සවය පැවැත්වීම පමණක් ලූ.

    Read more...
  • 10.07.2013
  • කාලෙන් කාලෙට අපේ නිළියන් සහ ගායිකාවන් විශේෂයෙන්ම විවිධ කතන්දර එක්ක මාධ්‍ය තුළින් කතා බහට ලක්වෙනවා. ජනප‍්‍රිය නිළියක් වූ යශෝදා විමලධර්ම රූපවාහිනියෙන් අපට දැක ගන්න ලැබෙන්නෙ ඉඳහිටක. සිනමාවෙන්නම් දකින්න ලැබෙන්නෙම නැහැ. මේ දිනවල ඇය ගැන කතා කරන්නට හේතුවක් ඇතිවෙලා. ඒ ඇයත් ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වීම නිසා. පසුගිය පස්වනදා කොළඹ ගලධාරී හෝටලයේදී ඇයගේ නවතම ව්‍යාපාර කටයුත්තYw INTERNATIONAL (Yashoda Wimaladharma NATURE WITH ARTISTRY) ආරම්භ වුනේ කලා ලෝකයේ ඇයගේ හිතවත් සමීප කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්.

    Read more...
  • 10.07.2013
  • අර්ජුන කමලනාත් කිව්ව ගමන් මතක් වෙන්නෙ විජය කුමාරතුංග ඒ නිසාම අර්ජුනට එක එක කතාත් හැදිලා තිබුණා. ඉස්සරහට නම් ඒ කතා හදපු අයට කටට ප්ලාස්ටර් දා ගන්න වෙනවා. මොකද අද හෙටම අර්ජුන එයාගේ පෙනුම වෙනස් කර ගන්න හදනව.

    Read more...
  • 06.07.2013

325