Home » කසු කුසු
  • ජනප‍්‍රිය වෙන්න වෙන්න බොහෝ අයට විවිධ දේවල් කරන්න හිතනවා. හුගක් දේවල් වලට ඇබ්බැහි වෙනවා. සමහරු මත්පැන් පානය කරනවා, දුම්වැටි පානය කරනවා, ගංජා බාවිතා කරනවා. මේවා කරන්නෙ නළුවො විතරක් නෙමේ නිළියොත් තරනවා. අපේ රටේ අයත් මේවා නොකරණවාම නෙමේ.

    Read more...
  • 26.07.2013
  • අපේ නිළියන් රංගනයට අමතරව දැන් හොරවැඩ කරන්නත් පුරුදු වෙලා. එක් කාලෙක උදාරී ඔඩෙල් එකෙන් ඇඳුම් වගයක් හොරකම් කරලා නරක විදිහට ඔඩෙල් කාර්්‍ය මණ්ඩලය ඇයට සළකලා තිබුණ. උදාරි හොරකම් කරපු එක වැරදිය.ඔඩෙල් එක නරක විදිහට නීතිය අතට ගත්ත එක ඊටත් වඩා වැරදියි කියලා තමා හැමෝම කිව්වෙ.

    Read more...
  • 24.07.2013
  •  එමා වොට්සන් යනු අමෙරිකාවේ සුපිරි නිළියකි. පැරිස් හිල්ටන් යනු ලෝකයේ සුපිරි 'හිල්ටන් හෝටල්' ජාලයේ අයිතිකාරියක සහ සුපිරි මෝස්තර නිරූපිකාවකි .එමා වොට්ස්න් වඩාත් ජනප‍්‍රිය වූයේ හැරී පොටර් කතා මාලාවේ ප‍්‍රධාන චරිතය රගපෑමෙනි .ඇය දක්‍ෂ රංගන ශිල්පිණියක් ද වේ. මේ සියලූ දේ තිබියදී එමා වොට්සක් සොෆියා කෙපෝලාගේ මෙහෙයවීම මත කණ්ඩායමක් සමග එක්වී පැරිස් හිල්ටන් ඇතුළු හොලිවුඩයේ සුපිරි නිළියන්ගේ ගෙවල් බිඳ වටිනා ආභරණ, ඇඳුම් ආයිත්තම් සොරකම් කර ඇත. විශේෂයෙන්ම පැරිස් හිල්ටන් ට අයත් සුඛෝපභෝගී නිවසේ ඇයගේ පරම්පරාවේ පැරණි භාණ්ඩ සහ සැමරුම් මෙන්ම ඇයගේ වටිනා ආභරණ සහ සපත්තු විශාල ප‍්‍රමාණයක් ද මංකොල්ලකා ඇත.

    Read more...
  • 24.07.2013
  • තනිකඩව කල්ගෙවන ප්‍රවීණ නළු සනත් ගුණතිලක සිය අතීත ප්‍රේම කතා දිග හරින්නට වීමත් සමග සිනමාවෙ පැරණි තාරකා වලට දැන් අතීතය යළි මෙනෙහි කරන්නට සිදුව තිඛෙනවා.

    කලා ලොවේ දේශපාලනයේ කැපී පෙනුණ මේ කඩවසම් නළුවාට විවාහ වන්නට තවම බැරිව තිඛෙන්නේ ඇයි?
    ඔහු අද සති අන්ත පුවත්පතකට ඒ ගැන කරුණු පහදා තිඛෙනවා.
    මෙතෙක් හෙළි නොකළ මේ අපූරු තොරතුරු සනත් කියා තිබුනේ පහත පරිදිය.

    Read more...
  • 23.07.2013
  • නෙහාරා සහ මේනක ගේ පේ‍්‍රමය කෙළවර වන්නේ විවාහයකින් බව දෙදෙනාම විවිධ මාධ්‍ය ඔස්සේ අදහස පළකර තිබිණ. නොහාරා සහ මේනක අතර සම්බන්ධය ඇකිවීමෙන් පසු විවිධ කතා ද ඉතා ඉක්මනින් පැතිර යන්නට විය.

    Read more...
  • 22.07.2013
  • "මගේ අයියා අහිංසකයි. එයා කාටවත් වරදක් කරන අයෙක් නෙමෙයි.එයාත් රැවටීමකට ලක්වුණා. අයියා කාටවත් වංචා කළේ නැහැ.” අපේ රටේ සම්මානනීය නිළියක වන දමිතා අබේරත්න මේ කතාව කියන්නේ තමන්ගේ සහෝදරයා ගැනය.

    Read more...
  • 21.07.2013
  • ප්‍රකට ටෙලි නාට්‍ය නිළි දුලීකා මාරපනට එරෙහිව ඊයේ කොළඹ දිසා අධිකරණයේදි නඩුවක් ගොනුවුණා. මෙයට හේතුවූයේ ඇය එතෙර පුහුණුවකට යයි කියමින් ජනාධිපති ශිෂ්‍යත්ව අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක මුදල් ලබාගෙන ඒවා අයථා භාවිතයේ යෙදවීම නිසාය.

    Read more...
  • 19.07.2013
  • ලංකවේ සිනමාවට මොකද වෙන්නෙ කියා දන්නෙ උඩ ඉන්න දෙයියෝ පමණක්දැයි හිතෙන තරමට සිනමා කරුවන්ට ඇතිව ඇති ප‍්‍රශ්න ඉමහත්ය. මේ දිනවල එක් චිත‍්‍රපටයක් තහනමට ලක්ව ඇති අතර, තවත් චිත‍්‍රපටයක් නිසා තවත් ප‍්‍රශ්න ගොඩකි. මේ එක් චිත‍්‍රපටය ක රගපාන රංගන ශිල්පිණියක් නිසා එක් චිත‍්‍රපටයකට දේශපාලන බලපෑමක් ඇතිව චිත‍්‍රපටයට විවිධ කරදර වලට මුහුන පෑමට සිදුව ඇතැයි යන කසු කුසුවකි, මෙම චිත‍්‍රපටයෙ රගපාන එක් තරා රංගන ශිල්පිණියක් මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ දැක්මවල් වලට සහබාගිවන බවත්, මෙම චිත‍්‍රපටය දිගටම ලංකාව තුළ සහ විදේශයන්හි ප‍්‍රදර්ශණය වුවහොත් ඇයට යම් අපහසුතාවක් ඇති වන බවත්, මේ හේතුව නිසා ඇගේ හිතවතෙකු මාර්ගයෙන් මෙම චිත‍්‍රපටය ට රට තුළ විශාල විරෝධයක් ගොඩ නගා මෙය ප‍්‍රදර්ශණය කිරීම අත් හිටුවන්නට තීරණයක් ගෙන ඇති බවත්, එම ආරංචි මාර්ග කසු කුසු ගාති,

    Read more...
  • 18.07.2013
  • නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදීවත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැහැ. නමුත් නුදුරු කාලයකදී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇය ගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

    Read more...
  • 14.07.2013

325