Home » කසු කුසු
  • නදීෂා හේමමාලි සම්බන්ධ පුවතක් හොඳින් විකිණිය හැකි බව බොහෝ දෙනොගේ අදහසය .ඇය පවතින සාමජයේ පහසුවෙන් අවධානයට ලක්වෙන තරුණ ,රූමත් ,දගකාර රංගන ශිල්පිණියකි .

    Read more...
  • 19.09.2013
  • දුලීකා මාරපන කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.පහුගිය කාලයේ ඈ පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පැතිර ගියා.ජනාධිපති අරමුදලෙන් විදෙස් ශිෂ්‍යත්වයක් සඳහා මුදල් ලබාගෙන අදාළ කටයුත්ත පැහැර හැර එම මුදල අයථා ලෙස පරිහරණය කිරීම නිසා දුලීකාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි ඒ පුවත. දුලීකා ටෙලි නාට්‍ය රංගනයට පසුගිය කාලෙ සම්බන්ධ වෙලත් නැහැ.

    Read more...
  • 11.09.2013
  • "මගේ දියණියත් සමඟ මා හත්වරක් දිවි නසා ගන්න හැදූ කෙනෙක්ග මගේ පෙර පිනකට හෝ මගේ සේවය අවශ්‍ය අයගේ පිනට හෝ ඒ බියකරු අදහස ක්‍රියාත්මක වුණේ නැතැ”යි යි ප්‍රවීන රංගනවේදිනී අනෝජා වීරසිංහ කීවාය.

    Read more...
  • 10.09.2013
  • ටෙලිනාට්‍ය කරන අය සමහර වෙලාවට නිළියන්ට විවිධ යෝජනා කරනවා. සමහරු ඒවට කැමතිවෙනව. තවත් සමහරු අකමැති වෙනවා .කෝරළේ මහත්තයා ටෙලිනාට්‍යයේ සපුමලීගේ චරිතය රඟපෑ නිශානි ගමගේ එයින් ඉවත් වෙලා .

    Read more...
  • 09.09.2013
  • 2006 දෙසැම්බර් 31 දා රාත්‍රියේ තරු පහේ හෝ‍ටලයක පැවැත්වූ රාත්‍රී ප්‍රසංගයකදී තම නිරුවත හුවා දක්වමින් නර්තනයක යෙදීමත්, එම අසැබි රැඟුම් රඟමින් ගණිකා වෘත්තියට අනුබල දීමක් සිදුකළ බවට මෙම සුරූපි නිළියට චෝදනා ගොනු කර තිබෙන්නේ නීතිඥවරයෙකුයි.

    Read more...
  • 07.09.2013
  • මේනකා මධුවන්ති සහ මහේෂි මධුශංකා යනු නවක නිළියන් දෙදෙනෙකි. මේ දෙදෙනා මෙගා ටෙලි නාට්‍ය තුළින් නිළියන් වූ දෙදෙනෙකි මේ වනවිට මහේෂි සහ මේනකා අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ .මෙහි පසුබිමේ වේශ නිරූපණ ශිල්පියේ ද වේ.

    Read more...
  • 05.09.2013
  • ලංකාවේ නළු නිළියන්ගෙ පෙම් කතන්දර මාසෙන් දෙකෙන් කෙළවර වනවා පමණක් නොව සමහර පෙම් පැටලිවිලි වසර කිහිපයකින් කෙළවර වේ. ඒ මදිවාට විවාහ ජීවිත වලත් මේ හා සමානව වැඩි වෙනසක් නොගනී . සද්ද කර බඳිනවා පමණි. කාලයකට පසු ඊටත් වඩා සද්දෙන් දික්කසාද වෙති. සමහරු නිහඬවම දික්කසාද වෙති.

    Read more...
  • 02.09.2013
  • මංජුලා කුමාරි මීට කාලෙකට පෙර ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ හිටපු ජනප‍්‍රිය නිළියක්. ඇය විවාහයෙන් පස්සෙ රංගන ක්‍ෂෙත‍්‍රයෙන් තරමක් ඈත්වුණා. නිළියකට ජනප‍්‍රියත්වය ලැබෙන්නේ තමන් කරණ, කියන දායක වන නිර්මාණ තුළදීයි. ජනප‍්‍රියත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම වර්තමාන ටෙලි නාට්‍ය කලාවෙ අමාරුයි. දවසින් දවස මේ ක්‍ෂෙත‍්‍රයට නවකයින් එන බැවින්. ජනප‍්‍රියත්වය කොහොමත් තාවකාලිකයි. මංජුලා ව තවමත් රසිතයින්ට මතකයි. ඇය ජීවිතය ආදරය ගැන සති අන්ත පුවත්පතකට මේ ආකරයෙන් සිය අදහස් දක්වා තිබුණා.

    Read more...
  • 01.09.2013
  • තිසුරි යුවනිකා සුසන්තා චන්ද‍්‍රමාලිගෙ එකම දුව. නුගේගොඩ අනුලා බාලිකවේ අධ්‍යාපනය හැදෑරූ ඇය එහිදීත් කලා වැඩ වලට සම්බන්ධවුණා . තිසුරි පුංචි කාලෙ ඉඳලම රංගනයට එකතුවුණා. එයාගෙ අම්මනම් කිව්වෙ තිසුරි මුලින්ම රගපානකොට ඉපැදිලත් නැහැ කියලා. සුසන්තා ගැබ්බරව ඉන්නද්දි තමා තිසුරි රගපාලා තියෙන්නේ. අම්මගෙ කුස ඇතුළෙ ඉඳලම රංගනයට ආව කියලා තමයි කියන්න වෙන්නෙ.

    Read more...
  • 31.08.2013
  • සුරාජ් මාපා අපේ ජනප්‍රිය නළු පරපුරේ ඉදිරියෙන් සිටින නළුවෙක්. පසුගිය කා‍ලේ සුරාජ් ගැන ප්‍රබල කතා බහක් ඇතිවුණා.නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ඔහුට විවිධ තර්ජන එල්ල කිරීමත්, අසභ්‍ය කෙටි දුරකථන පණිවුඩ මගින් ඔහුව අපහසුතාවයට පත්කිරීමත් නිසා සුරාජ් නීතියේ පිහිට පැතූ බව තමයි ඒ ආරංචිය වුණේ.

    Read more...
  • 28.08.2013

325