Home » කසු කුසු
  • ලෝකයම විශ්මයට පත්කල හැකි සම්පත් රැසක් අප සතු බවත් නොවැම්බරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් පසු අප රටට සුබදායක කාලයක් උදාවන බව දකුණු පළාත් සභා මන්ත්‍රීනී අනර්කලී ආකර්ෂා මෙනවිය පවසා ඇත.

    Read more...
  • 08.10.2013
  • ශිරෝෂි රොමේෂිකා සිරස ඩාන්ස්ටාර් තුළින් ඉස්මතුව පසුව සිරස මගින් නිෂ්පාදනය කළ 'ඩාන්ස්ටාර්' සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවා සිනමාවෙන් සහ රංගන ක්‍ෂෙත‍්‍රයෙන් තාවකාලිකව සමුගෙන මේ වනවිට ටෙලි නාට්‍ය වලට සිය දායකත්වය සපයන යොවුන් රංගන ශිල්පිණියකි.

    Read more...
  • 29.09.2013
  • කසාදයක් නැත්තම් දික්කසාදයකුත් නැහැ. ලෝකේ සුවහසක් දෙනා කසාද බඳින්නේ ජීවිත කාලයම බිරිඳ සහ ස්වාමියා හැටියට එකට ජීවත්වෙනවා, එකිනෙකා රැක බලාගන්නවා කියලා පිරිසක් ඉදිරියේ, සමහරු දෙවියන් ඉදිරියේ පොරොන්දු දෙමින් . ඒත් ඉතින් දහසක් ප‍්‍රාර්ථනා පොදි බැඳගෙන මේ දෙන පොරොන්දු කීයෙන් කී දෙනාද ආරක්‍ෂා කරන්නෙ.

    Read more...
  • 27.09.2013
  • මේ ළඟදී දවසක රන්මිහිතැන්නේ රූගත කිරීමකට සහභාගි වෙලා රෑ ජාමයේ ධනංජය සිරිවර්ධන ඇතුළු පිරිස කතරගම පුද බිමට ගිහිල්ලා. ඒ වෙන මොහොකටවත් නෙමෙයි දෙවියන් වැඳ පුදා ගන්න.

    ඒ වෙන කොටත් කතරගම දෙවියො වැද පුදා ගන්න ආපු බැතිමතුන් විශාල පිරිසක් පූජා වට්ටි අතේ තියාගෙන පෝලිමේ ඉඳලා තියෙනවා.

    Read more...
  • 23.09.2013

325