Home » කසු කුසු
  • ජන්දයක් ආසන්න වනවිට පැතිර යන කසු කුසු කෙළවරක් නැත. කලා ලෝකයට දේශපාලන මැතිවරණ ලංවනවිට බහුතරයක් කාර්්‍ය බහුල වෙයි. ජන්ද කැම්පේන් වල කතා කරන්නට යන්නට දේශපාලනඥයෝ කතිකයින් ලෙස බාවිතා කරන්නේ ජනප‍්‍රිය මුහුනුය. මේ ජනප‍්‍රිය මුහුනු වේදිකා වලට ගොඩවෙන්නේ නිකන් නොවන බව දන්නෝ දනිති.

    Read more...
  • 31.12.2013
  • ධනංජය සිරිවර්ධණ මෙරට තරුණ රංගන ශිල්පීන් අතර ප‍්‍රමුඛත්වයක් ගෙන සිටින දක්‍ස චරිතාංග රංගන ශිල්පියෙකි. සියරංගන හැකියාව ක‍්‍රමක‍්‍රමයෙන් ඉහළ නංවාගත් ධනංජය අද ටෙලි නාට්‍ය ගණනාවක චරිත නිරුපණයේ යෙදී සිටී. එමෙන්ම ධනංජය මේ වනවිට සිය නිර්මාණ ජීවිතයේ තෝරා බේරාගත් නිර්මාණ වලට පමණක් සිය කාලය යොමු කිරීමට තීරණය කර සිටී.

    Read more...
  • 19.12.2013
  • උපේක්ෂා ස්වර්ණමාලි ගැන අලුත්ම පුවතක් දැනගන්නට ලැබුණා.ඒ තමයි උපේක්ෂා පෙම්වතියක් වූ පුවත.ප්‍රථම විවාහය කටුක විදියට නිමාවීම නිසා හුදකලා දිවියක් ගෙවූ උපේක්ෂා විවාහය ගැන විමසූ ඇතැම් අවස්ථාවල කතා කළේ දැඩි කලකිරීමෙන් යුතුව.

    Read more...
  • 14.12.2013
  • සේමිනී ඉද්දමල්ගොඩ ජනප‍්‍රිය වගේම දක්‍ෂ රංගන ශිල්පිණියක් .ඇය කළ ප‍්‍රථම වේදිකා නාට්‍ය වෙනුවෙන් රංගනය සඳහා රාජ්‍ය සම්මානය දිනා ගැනීමටත් ඇය සමත්වුණා. පසුගිය කාලෙ ඇය ප‍්‍රසන්න ජයකොඩිගේ සිනමා නිර්මාණයකට දායක වුනා.

    Read more...
  • 08.12.2013
  • පහු ගිය කාලෙ ටෙලිනාට්‍ය නළුවෙකු සහ ජනප‍්‍රිය සම්මානයට ද පාත‍්‍ර වූ නිළියක පිළිබඳව වරින් වර පුවත් පළවුනා දෙනොගේ පේ‍්‍රම සම්බන්ධය ගැන. ජනප‍්‍රිය ඕනෙම කෙනෙක්ගෙ වත ගොත දැන ගන්න හුගක් අය කැමතියි.

    Read more...
  • 03.12.2013
  • ජාතික චිත‍්‍රපට සංස්ථාව අලූත් වැඩ කටයුත්තකට අත ගසා ඇත. ඒ සිනමා කරුවන් හිරේ දැමීමේ අලූත්ම ව්‍යාපාතියකි. ආචාර්ය තිස්ස අබේසේකරයන් සභාපතීත්වය දරණ කාලයේ සිනමා නිර්මාණ කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළේ 2000 වසරේ දී පමණය.

    Read more...
  • 12.11.2013
  • ජනතාව තම ආදරය සහ කෝපය වැඩියෙන්ම දක්වන්නේ දේශපාලකයන්ටයි කලාකරුවන්ටයි. කලාකරුවන් ට ජනතාව ආදරේ කරන්නේ කොන්දේසි විරහිතව වගේ. ඒත් නිළියක් වුනහම ජනතාවගේ ආදරය ඒ විදිහටම තියාගන්න ටිකක් අමාරුයි.මොකද ජනතාව අපේක්‍ෂා කරන්නේ තමන්ගේ පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටින අය. එහෙම නොවන කොට ජනතාව කෝපයට පත්වෙනවා.

    Read more...
  • 26.10.2013
  • ලංකාවේ මේ වනවිට ඇත්තේ ටෙලි නාට්‍ය වල රගපාන නිළියන් හා නළුවන් පමණි. සිනමාව තුළ නළු නිළියන් පිළිබඳ පුවත් එතරම් මාධ්‍ය තුළ පළවන්නේ නැත. සිනමා නිර්මාණයක් එලිදැක්වෙන මොහොතේ මේ අය සම්බන්ධව ලියැවේ මේ කිසිවකු අලූත් නොවේ. කෙසේවුවද මාධය තුළ නිතරම දකින්නට ලැබෙන්නේ නළු නිළියන් පිළිබඳව ඇතිවන විවිධා කාර ගැටුම් සහ විවිධාකාර සම්බන්ධකම් පිළිබඳ කසු කුසුය.

    Read more...
  • 23.10.2013

325