Home » කසු කුසු
  • හොලිවුඞ් සහ බොලිවුඞ් තරු අතරින් ටොම් කෘස් ට සහ ජොනී ඩෙෆ් යන හොලිවුඞ් නළුවන්ට වඩා 48 හැවිරිදි ෂාරුක් ඛාන් ධනවතෙක් බව හෙළිෙවයි. ෂාරුක්ට මේ වනවිට අයිපී එල් ක‍්‍රිකට් කණ්ඩායමක හිමිකාරත්වය සහ සිනමා නිෂ්පාදන ආයතනයක් ඇතුළු විවිධ ව්‍යාපාර හිමිකරුවකි . ෂාරුක්ගේ වත්කම වනුයේ ඇමරිකන් ඩොලර් මිලියන 600කි.

    Read more...
  • 22.05.2014
  • නළුවෙක් සිය බිරිඳට දරුවන් දෙදෙනා ඉදිරි පටම වෙඩි තමා ඝාතනය කර ඇත. මෙය සිදුව ඇත්තේ 20 සඳුදා රාත‍්‍රී 8.30 පමණ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වලය . නළුවා මයිකල් ජේස්ය. ඔහුගේ බිරිඳ ඒප‍්‍රියෙල් ජේස්ය. අසල්වැසියන් පවසා ඇත්තේ වෙඩි ශබ්දය එන්නට පෙර දෙනො අතර විශාල වාදයක්, බහින් බස් වීමක් සිදුවූ බවය.

    Read more...
  • 21.05.2014
  • ජෝර්ජ් ක්ලූනි අවුරුදු 52ක් වූ හොලිවුඞ් වල ජනප‍්‍රිය දක්‍ෂ නළුවෙක්, නිෂ්පාදකවරයෙක්. ක්ලූනිගේ කඩවසම් පෙනුමට වයස් බේධයකින් තොරව හොලිවුඩයෙ ස්ත‍්‍රීන් ආදරය කරනවා. ක්ලූනි මේ සියලූ දෙනා අතරින් මෙවර පෙම් කිරීමට තෝරගෙන තිබෙන්නේ අමාල් අල්මුදින් නැමති අවුරුදු 36ක් වන නීතිඥවරියක, මානවහිමිකම් ක‍්‍රියාකාරිණි යක් ලෙස නමක් දිනා සිටින ලෙබනන් තරුණියක්.

    Read more...
  • 30.04.2014
  • මිරර්ආර්ට්ස් පූර්විකාව

    අඛිිල ධනුද්ධර නොහොත් ජැක්සන්ගේ පුතා නළුවෙක් වූයේ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ සිරි පැරකුම් තුළිනි. ඊට පෙර අඛිල මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ සංගීත වීඩියෝවල රගපෑ අයෙකි අඛිල මේ වනවිට දෙරණ ඞී‍්‍රම්ස්ටාර් ඉදිරිපත් නරන්නාය. ජැක්සන් රණවිරු රියල්ස්ටාර් හි තරග විනිශ්චය කරුවෙක් ලෙස වැඩියෙන්ම කතාකරන්නා බවට පත්ව හිඳී. අඛිිලට පෙම්වතියක් නිළ වශයෙන් සිටිය බව ජනමාධ්‍ය පුන පුනා කීවේ ජායාරුප   සමගිනි.

    Read more...
  • 28.04.2014
  • රාණි මුඛර්ජි, ප‍්‍රියංකා චොප්රා ,අයිශ්චර්යා රායි ,ප‍්‍රීති සින්ටා වැනි නිළියන් ලංකාවෙත් ජනප‍්‍රිය සිනමා නිලියන් . මේ අය අතරින් අයිස්චර්යා ප‍්‍රමුඛ තැනක් ගන්නවා. කොහොමවුනත් රාණි මුඛර්ජි පේ‍්‍රමයෙන් වෙළිලා හිටයෙ ආදිත්‍ය චොප්රා සමග .යාශ් චොප්රගෙ පුතෙක් වන ආදිත්‍ය   සිනමා සමාගමක හිමිකරුවෙක් සිනමා නිර්මාණකරුවෙක්. රාණි+ යාශ් දෙදෙනා ඉන්දියාවේ සිය මංගල උත්සවය ගනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් පසුගිය 21දින ඉතාලියේ දී පවුලේ ඤාතීන් පිරිසක් සහ සමීප යහළු යෙහෙළියන් පිරිසක් මධ්‍යයේ මෙම විවාහ මංගල්ලය පවත්වලා තිබෙනවා.

    Read more...
  • 23.04.2014
  • මෙරිල් ස්ටි‍්‍රප් ලෝකයේ සිටින දක්‍ෂතම රංගන ශිල්පිණියන් අතරින් ප‍්‍රමුඛස්ථානයක් හිමිවෙන අයෙක්. ජුලියා රොබට්ස් ද ජනප‍්‍රිය ,රූමත් ,දක්‍ෂ  රංගන ශිල්පිණියක් . මේ දෙදෙනාම මේ රටේ සිනමා ලෝලීන්ට ආගන්තුක අය නෙමේ . මේ දෙනො අපූරු සිනමා නිර්මාණයක් වූ   August Osage County හි මව සහ දියණිය ලෙස රගපැවා .

    Read more...
  • 16.04.2014
  • නයනා කුමාරි ගැන පසුගිය කාලෙ මාධ්‍ය තුළින් බොහෝ දේවල් කතා කළා. නයනා මේ කටකතා වලට ප‍්‍රතිචාර දැක්වුවෙ ඒ නයනා ඇය ම නොවන ලෙස සිතායි. මේ නම් නයනා කුමාරි කියන රංගන ශිල්පිණිය ගැනයි. නයනගෙ රතු කට්ට පැනලා තියෙන්නෙ මේ කටකතා ගැන නෙමේ.නයන කියන විදිහට  රතු කට්ට පන්න ගත්තෙ එයාගෙ සැමියා සුමිත් ලූ.

    Read more...
  • 14.04.2014
  • ඇන්ජලීනා ජොලී කි්වහම ලංකාවේ වගේම ඕනෙම සිනමා රසිකයෙකුගෙ මනසෙ ඇඳෙන්නේ සෙක්ස් සිම්බල් එකක් විදිහට. ලිංගික උත්තේජනයක් ඇති කරන රංගන ශිල්පිණියක් හැටියට .'ඔරිජිනල් සින් 'බලපු කෙනෙකුට සහ ඇගේ 'ජියා' ඇතුලූ අනෙකුත් සිනමා නිර්මාණ බලපු කෙනෙකුට එහෙම දැනෙනවා ඇති.නමුත් මේ කියන්න යන්නේ ඇගේ සිරුර ගැනවත්, සිරුරෙන් මතුවුනාය කියන ලිංගික උත්තේජනයේ සාක්‍ෂි විමසීමවත්, අර්ථ කථනය කිරීමටවත් නොවේ.

    Read more...
  • 28.03.2014
  • උදාරි වර්ණකුළසූරිය කතාබහට ලක්වූ චරිතයක්. ඇය පිළිබඳව බොහෝ අය හරිම විමසිලිමත්. ඒ උදාරි එකින්එකට වෙනස් ආකාරයේ පුවත් මවන්නියක් නිසයි. ඇය පසුගිය කාලයේ ගීත ගායනා කළා. ඇගේ හස්බන්ඞ් තමයි එම මියුසික් වීඩියෝවේ ඇය සමග රංගනයෙන් එකතුවුනෙත්. දැන් උදාරි රංගනයේ යෙදෙන්නේ මහ පෙළවෙ පමණක් නෙමේ . ඒක තමා මේ සැරේ උදාරි කරන වෙනස් විදිහෙ වැඬේ.

    Read more...
  • 25.03.2014

325