Home » කසු කුසු » රේණුකා බාලසූරියගෙ අලූත් කඬේ
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.

රේණුකා බාලසූරියගෙ අලූත් කඬේ

රේණුකා බාලසූරිය ව්‍යාපාරයක් හැටියට කරේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය සහ චිත‍්‍රපට නිෂ්පාදනය .ටෙලි නාට්‍ය නෂ්පාදනයයි සිනමා නිෂ්පාදනයයි පැත්තකින් තියලා දැන් රේණුකා අලූත් ව්‍යාපාරයකට අත ගහලා.

 ඒ තමයි සාරි සහ අනෙකුත් විලාසිතා නිර්මාණ සහිත ව්‍යාපාරයක් ඇාරම්භ කිරීම. සෝමරත්න දිසානායක මේ රජය යටතේ යලිත් චිත‍්‍රපට නිෂ්පාදනය කරන්නෙ නැහැ කියලා පසුගිය කාලෙ ප‍්‍රකාශයක් කරලා තිබුණා. මේ නිසා රේණුකා ඒ කාලයෙන් උපරීම ප‍්‍රයෝජන ගන්න හිතලා. මෙහි මංගල සාරි සහ මංගල ඇඳුම් විකිණීම සඳහා වැඩි අවධානයක් යොමුකොට තිබෙනවා. මෙහි විවෘත කිරීම පසුගිය දිනක සිදුවුණා. මෙම සාරි මන්දිරය නම් කර තිබෙන්නේ රන්සේළි නමින්. මෙය බත්තරමුල්ලෙහි පිහිටා තිබෙන බවයි මිරර් ආර්ට්ස් වෙත දැන ගන්න ලැබුනෙ . රේණුකා නිෂ්පාදිකා වක ලෙසනම් සාර්ථක වුනා කියලා හැමෝම දන්නවා. බලමු මේ ව්‍යාපාරය තුළත් ඇය සාර්ථක වේවිද කියලා. අසාර්ථක වෙන්න හේතුවක් නැහැ. සළු පිළි වලට ඇති ඉල්ලූම කවදාවත් අඩු වෙන්නෙ නැති නිසා.

Image Gallery

{gallery}704{/gallery}

325