Home » කසු කුසු
  •  'සිනහව  අතරින් කඳුලක් උපන්නා' ගීතය මිල්ටන් මල්ලවආරච්චිගේ ජනප‍්‍රිය ගීතයකි. සනත් ගුණතිලක සිය දෙවන සිනමා අධ්‍යක්‍ෂණය නම් කර ඇත්තේ 'සිනහව අතරින්' යනුවෙනි. මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් වලදී සනත් මහන වන කාරණය අරඹයා මෙරට මාධ්‍ය ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබාදුන්නේ සනත් සැබැවින්ම ගිහි ජීවිතය අත්හැරගියා හා සමානවය.

    Read more...
  • 12.03.2015
  • සේමිණී ඉද්දමල්ගොඩ චරිතාංග රංගන ශිල්පිණීයක් මෙන්ම ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් ද වේ. සේමිණී වඩාත් කැමැත්තක් දක්වන්නේ සිනමා රංගනයටය. ඇය පසුගිය කාලයේ රංගනයට අමතරව නිෂ්පාදකවරියක් ලෙසද සිනමාවට දායක විය.

    Read more...
  • 02.12.2014
  • ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා!'

    බොලිවුඩ් නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ ඉන්දීය පුවත්පතක් විසින් පළ කිරීමත් සමග ඊට සිනමා නළු නිළියෝ එක්ව කෝපය ප්‍රකාශ කරති.

    Read more...
  • 15.09.2014
  • අද කාලෙ නළුවෙක් බැන්දත් ,නිළියක් බැන්දත් ,ක‍්‍රිකට් තරුවක් බැන්දත්, ගායක ගායිකාවන් බැන්දත් ටෙලිවිෂන් චැනල් මේ මගුල තමන්ගේ විවාහ මංගල වැඩ සටහන් වල පෙන්වන්නට පොරකන්නේ නිකන් නොවේ. සමහර නාලිකා මංගල්ලෙට එන නළු නිළියන් පවා ඉන්ටර්වීව් කරමින් මෙම විවාහ මංගල්ල විකාර බවට පත් කරති.

    Read more...
  • 11.08.2014
  • හිරු ටී.වී හි 'ස්නේහා' ස්වාධීන රූපවාහිනියෙන් 'වාසුලිකන්ද' සහ දෙරණ නාළිකාවේ 'දේදුනු' සිරස ටී.වී.හි 'සිත්තරාවී' කියන ටෙලිනාට්‍ය කිහිපයෙම චන්දික නානායක්කාර රගපානවා.මේ වනවිට වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ව සිටින චන්දික රංගන ශිල්පිකේ වීම සහ සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු සති අන්ත පුවත් පතකට හෙළිි කරලා තිබුණා.

    Read more...
  • 06.07.2014
  • පසුගිය කාලයේදී සිය විවාහක බිරියගෙන් වෙන්වී දරුදෙදෙනාද අතැරගොස් සිටි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා යළි සිය නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

    Read more...
  • 26.06.2014

  • කරන් ජොහාර් ලංකාවේ හින්දි සිනමා රසවතුන්ට ආගන්තුක නමක් නෙමේ. කරන් ගෙ ෆිල්ම්ස් වල රහ දන්න ලාංකික සිනමා රසිකයින් කරන් ගැන අළුත් තොරතුරු දැනගන්න උවමනාවෙන් ඉන්නෙ. කරන්ගෙ Coffe With karanවැඩ සටහන මෙහෙ අයත් එක එක නම් වළින් කොපි කරලා පෙන්නන්න හැදුවත් කරන්ගෙ කොෆී එක තරම් නම් රහ නැති බව නියම රහ දන්න අය දන්නවා.

    Read more...
  • 25.06.2014
  • රේණුකා බාලසූරිය ව්‍යාපාරයක් හැටියට කරේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය සහ චිත‍්‍රපට නිෂ්පාදනය .ටෙලි නාට්‍ය නෂ්පාදනයයි සිනමා නිෂ්පාදනයයි පැත්තකින් තියලා දැන් රේණුකා අලූත් ව්‍යාපාරයකට අත ගහලා.

    Read more...
  • 20.06.2014

  • සේමිණී ඉද්දමල්ගොඩ ජනප‍්‍රිය වගේම දක්‍ෂ රංගන ශිල්පිණියක්. සේමිණී 05වෙනිදා හිටිවනම නිවසින් පිටත්වෙලා. මේක තරමක හිතුවක්කාර ගමනක් කියලත් හිතෙනවා. සේමිණී ගිහින් තියෙන්නේ මතුගම පැත්තට . කව්රුවත් මේ ගමන ගැන දැනගෙන ඉඳලා නැහැ. ඒත් දන්න කිහිප දෙනෙකුත් හිටියා. මිරර් ආර්ට්ස් වලට කතා කරේ මේ හිතුවක්කාර ගමන ගැන දැනන් හිටිය කෙනෙක්.

    Read more...
  • 06.06.2014

325