Home » විශේෂාංග » විලාසිතා
  • අලූත්   අවුරුද්දත් එක්ක ජීවිතයේ සොඳුරුමය දිනය යැයි සැළකෙන විවාහ පිළිබඳ සිහින මවන අලූත් පරම්පරාවේ සුන්දර යුවතියන්ට ලෝකයේ ලස්සනම මංගල ඇඳුම් දැක්මක් ලෝකයේ විවිධ රටවල පවත්වනු ලැබුවා. 2014 සඳහා වූ මංගල ගවුම් විලාසිතා අතර මේ ඇඳුම් කැපී පෙණුනා. මංගල ගවුම් විලාසිතා පහතින් බලන්න.

    Read more...
  • 02.01.2014
  • 2013 වසරේ ලෝකය පුරා විවිධ විලාසිතා සංදර්ශණ පවත්වනු ලැබීය. මෙම විලාසිතා විටෙක කර්කශ, රස දනවන ,සුන්දරත්වය දනවන, ආකර්ශණීය මෙන්ම මතබේධයට තුඩු දෙන ඒවා ලෙස හැඳින් වූවාට වරදක් නැත. මන්ද ලොව සුප‍්‍රසිද්ධ තාරකාවන්ට මෙම අපුරු නිර්මාණාත්මක විලාසිතා නිසා, නොසැළකිලිමත් කම් නිසා මුහන පාන්නට සිදුවූ අසීරුතා සුළු පටු ඒවා නොවේ.

    Read more...
  • 19.12.2013
  • කොණ්ඩය අවුල් වනවිට සකසා ගන්නේත් කොණ්ඩය සකසමින් කතා කරන්නේත් එතරම් වැදගත් කමක් ඒ සඳහා ඇති බැවිනි. පංච කල්‍යානයන් අතරින් කේශ කලා්‍යානයට ප‍්‍රමුඛ තැනත් පැරණි ජන සමාජය තුළ ස්ත‍්‍රිය සම්බන්ධයෙන් පැවතිණි.

    Read more...
  • 28.10.2013
  • නිරූපණය යනු කලාවකි. විලාසිතා නිරූපණයේදී මෙන්ම ජායාරූප නිරූපණය තුළදී පේ‍්‍රක්‍ෂකයාට දැනවීම සහ සන්නිවේදනය කිරීම සඳහා පෙනී සිටීමේදී මේ නිරූපණය වඩාත් සිත් ඇද බැඳගැනීමකින් යුතුව සිදුවිය යුතුය.

    Read more...
  • 22.10.2013
  • සුරාජ් රංගනයට නර්ථනයට වගේම විලාසිතා ඉදිරිපත් කරන්නෙකු ලෙසත් ක්‍ෂෙත‍්‍රයේ රැඳී සිටිනවා.

    Read more...
  • 24.09.2013
  • විශ්ව කොඩිකාර  ටෙලි නාට්‍ය රංගනය මෙන්ම, සිනමා රංගනයට ප‍්‍රවේශ වූ තරුණ රංගන ශිල්පියෙක්.ඔහු  ගේ  විලාසිතාව මිරර් ආර්ට්ස් කැමරාවට හසුවුනේ මෙහෙම.

    Read more...
  • 19.09.2013
  • ආලෝකය සහ වර්ණය අතර ගැහැනු ශරීරය කියැවීම ට රසඥතාවක් තිබිය යුතුය. මීෂා ගුණවර්ධන ආලෝකය සහ වර්ණය තුළින් සිය කැමරාවෙන්ගැහැනු ශරීරය පිළිබඳ කවියක් ලියා තිබේ .මේ කවියට හිමි කාරිය නිමේෂා .ඩි. සිල්වායි.
    ජායාරූප -මීෂා ගුණවර්ධන

    Read more...
  • 11.09.2013

325