• කලා කරුවන්ට රට බේරගන්න මැයි 01 එන්නලූ

  • සිනහව අතරින් තමන්ගෙ කුහකකම්ගැන හිතන්න පොළඹවනවා

  • ඔස්කා සම්මාන ලාභී ඇන්ඩෲ මිය යයි

  • නිරෝෂා පේ‍්‍රමය වපුරන්න ට සැරසෙයි

  • බීජිං අන්තර්ජාතික සිනමා උළෙල ට පේ‍්‍රමය නම්

  • මාස්ටර් සර් ජීවිතයෙන් සමුගනී

  • රියැලිටි ෂෝස්වල විනිශ්චය මණ්ඩවලට යන්නෙ නැහැ

පුවත්

කලා කරුවන්ට රට බේරගන්න මැයි 01 එන්නලූ

30-04-2015 පුවත්

කලා කරුවන්ට රට බේරගන්න මැයි  01 එන්නලූ

කලාකරුවන් පිරිසක් මෙවර මැයි දිනය සමරන්නට සූදානම් බව වාර්තා වෙයි. මෙම කලාකරුවන් ඵෙතිහාසික කාර්‍යභාරයක් කිරීම වෙනුවෙන් මෙවර මැයි දිනය සමරන්නටලංකාවේ ප‍්‍රථම වතාවට පාරට බහින්නට සූදානම්ව සිටී.

Read more

සිනහව අතරින් තමන්ගෙ කුහකකම්ගැන හිතන්න පොළඹවනවා

29-04-2015 විශේෂාංග

සිනහව අතරින් තමන්ගෙ කුහකකම්ගැන හිතන්න පොළඹවනවා

සනත් ගුණතිලක විසින් තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කරන ලද ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය සිනහව අතරින් මාධ්‍ය දැක්ම පුගිය දිනක පැවැත්වූවා. ඔ්නැම සමාජයක සංස්කෘතික වටපිටාවක සිදුවිය හැකි සහ සිදුවන පොදු තේමාවක් මෙහි...

Read more

ඔස්කා සම්මාන ලාභී ඇන්ඩෲ මිය යයි

28-04-2015 පුවත්

ඔස්කා සම්මාන ලාභී ඇන්ඩෲ මිය යයි

ඔස්කා සම්මාන ලාභී ඔස්ටේ‍්‍රලියානු ජාතික ඇන්ඩෲ ලෙස්නි 'ලෝඞ් ඔෆ් ද රිංග් ', 'හොබිට්' ඇතුළු ආදායම් වාර්ථා පිහිටුවාලූ සිනමා නිර්මාණ කිහිපයකම කැමරා අධ්‍යක්‍ෂවරයා විය.

Read more

නිරෝෂා පේ‍්‍රමය වපුරන්න ට සැරසෙයි

28-04-2015 කතාබහ

නිරෝෂා පේ‍්‍රමය වපුරන්න ට සැරසෙයි

නිරෝෂා විරාජිණී ගෙ ජීවිතයේ අලූත් අලූත් දෑ සිදුවෙමින් පවතින බවට ආරංචි කිහිපයක්ම ලැබුනා . ඇයට අලූත් රජයේ පත්වීමක් ලැබිලා කියලත් ආරංචි වුනා .මේ සියලූ ආරන්චි පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න අපි...

Read more

බීජිං අන්තර්ජාතික සිනමා උළෙල ට පේ‍්‍රමය නම්

23-04-2015 පුවත්

  බීජිං අන්තර්ජාතික සිනමා උළෙල  ට  පේ‍්‍රමය නම්

චීනයේ පැවැත්වෙන පස්වන බීජිං අන්තර් ජාතික සිනමා උළෙලේ ඉදිරි අනාගත අංශයේ හොඳම චිත්‍රපටය, අධ්‍යක්‍ෂණය සහ තිර රචනය සඳහා ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය නිර්දේශව අතැයි වාර්තා වේ. වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ...

Read more

මාස්ටර් සර් ජීවිතයෙන් සමුගනී

16-04-2015 පුවත්

මාස්ටර් සර් ජීවිතයෙන් සමුගනී

ප‍්‍රවීණ ගීත රචකයකු  හා සම්මාන ලාබී සංගීතඥයකු වන නිමල් මෙන්ඩිස් මහතා  අභාවප‍්‍රාප්ත වී ඇත. ඔහු මිය යනවිට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.'මාස්ටර් සර් ','රන්ටිකිරි සිනා', 'නිම්හිම් සෙව්වා මා සසරේ'  ඇතුළු...

Read more

රියැලිටි ෂෝස්වල විනිශ්චය මණ්ඩවලට යන්නෙ නැහැ

12-03-2015 කතාබහ

රියැලිටි ෂෝස්වල විනිශ්චය මණ්ඩවලට යන්නෙ නැහැ

‘සිර වී තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේඅවදි කළා මා නුපුරුදු හැඟුමන්මා සඟවා සිටි ආදරේ . . .’ කලකට ඉහත ‘තරු ඇස් දහසක්’ ගීත සමුච්චය සඳහා ගැයූ එම ගීතය නිරෝෂා විරාජිනීගේ...

Read more

11081077 1416424895329412 4391748626244109504 n

11119816 819699394781946 1448220217754078260 n

Gallery

අතන මෙතන

No upcoming event for this category

325